හරි ඔන්න එහෙනම් අදත් සාදරයෙන් පිලි ගන්නව බ්ලොග් එකට අදත් ඉතිම් සල්ලි දීල ගන්න තියන ඇප්ලිකේශන් එකක් තමා අපේ පේජ් එකෙන් ඔයාලට ෆ්රී දෙන්නෙ මේකත් ඔයාල වැරදි විදියට පාවිචි කරන්න එපා උවමනා දේකට විතරක් යූස් කරන්න මේ මම වගේ හරි අපි එහෙනම් කෙලිම්ම වැඩේට යමු මේකෙන් කරන්න පුළුවන් ඔයාගෙ පෝන් එකට මේක insttall කරල ඔයාගෙ පෝන් එකෙන් හොරෙන් වීඩියෝ කරන්න ඒ කියන්නෙ පෝන් එකේ ස්ක්රීන් එක off කරල උනත් පුළුවන් ඉතිම් ,ස්ක්රීන් ,එක off කරල කරන පුළුවන් කියන්නෙ ඉතිම් දන්නවනෙ වටිනා කම හරි ඉස්සල ඇප්ලිකේශන් එක බාගන්න මෙතනිම්හරි ඒකරල ඕක ඔයාගෙ ඇන්ඩ්රොයිඩ් divaice එකට insttall කර ගන්න කරාම short කට් දෙකක් එයි එහෙම කියල එකක් අයින් කරන්න එපා දෙකම ඕනි මතක තියා ගන්න මේක නොදන්න අයට කියන්නෙ දන්න අයට කෑ ගහන්න නෙවෙයි
හරි දැන් කරන්න තියෙන්නෙ ඕක අපිට ඕනි විදියට එඩිට් කර ගන්න එක ඕක කියල දෙන්න තරම් දෙයක්නම් නෑ insttall කරපු එක මෙන්න මෙහෙම තියනවනෙ
හරි දැන් ඕකෙන් ඔය svr pro preferences කියන එක ඕපන් කරන්න එතකොට ඔයාට edit කර ගන්න ඕනි ටික මෙන්න මෙහෙම එයි👇👇👇👇👇
ඔය ඉතිම් අපි දන්න ඒවනෙ තියෙන්නෙ අන්න ඒ ටික එඩිට් කර ගන්න මම නිකම් කියල දෙන්නම් එකක් ඔය ඔය ican එක මරු කරගන්න එක මොකද ඒක ටිකක් වැදගත් නිසා ඔයාලට කරන්න තියෙන්නෙ ඔතන තියනව Lancher ican කියල එකක් අන්න ඒකට ගියපුවහම පික්ච් 3ක් තියනව අන්න එතනිම් ඔයා කැමති එකක් දාගන්න ඒක ටිකක් වටිනව මොකද ඔය තියන අයිකන් එක ටිකක් හොයන්න පුලුවන් නිසා දාන ඒව එහෙම නෑ හරි එහෙනම් වැඩේ ඉවරයි ඔයාලට ඉතිම් වීඩියෝ කරන විදිය කියල දෙන්න දෙයක් නෑ ඉතිම් හරි මම පොඩිවට කියන්නම් නොදන්න අය හිටියොත් කියල කරන්න තියෙන්නෙ අර ශෝර්ට් කට් දෙකක් ආව මතකද අන්න ඒ දෙකෙන් දැන් අපිට ඕනි වෙන්නෙ අපි පාවිච්චියට නොගත්තු එක අන්න ඒක උඩ එක පාරක් ටික් උනාම වීඩියෝ වෙන්න පටම් ගන්නව ඒක නටර වෙන්නෙ මොනා කරත් පෝන් එකේ හැබැයි පෝන් එක ඕෆ් උනොත් අවුල දැන් ඔයාට වීඩියෝ උනා ඇති කියල හිතුනම ආය පාරක අර ශෝර්ට් කට් එක උඩ ටික් කරන්න එතකොට වීඩියෝ එක සේවු වෙලා vවීඩියො එන එක නතරවෙනව වීඩියෝ එක බලන්න ක්රම දෙකක් තියනව එකක් ෆයිල් මැනෙජර් වලිම් ඒක ඉයන්න දෙයක් නෑනෙ අනික් ක්රමේ තමා svr pro preferences එකේ recorded video වල තියනව් ඔයා කරපු වීඩියෝ එක හරිනෙ එහෙනම් ඔන්න අපි ගියා එහෙනම් මෙතන මොනා හරි අවුලක් ආවොත් පේජ් එකට කමෙන්ට් එ දාන්න මතක ඇතිව පෝස්ට් එක එයාර් කරන්න ඔන්න අපි ගියා දැන් වෙලා පාන්දර 03:11යි අඩුපාඩු තිබුනොත් අපිටත් කියන්න යෝජනා චෝදනා දෙකම සතුටින් බාර ගන්නව

Comments
Post a Comment