samsung phone flass part (1) create sammobil account


                                                                                                                                                                 හරි යලුවනේ ඔන්න ඇන්ඩ්‍රොයිඩ් බට්ට  ගෙනව අදත් ලස්සනම ලස්සන වැඩක්
හරි මම කියන්නම් ඔයලට කරන්න ටියන දේ කෙටියෙන්ම තව දෙයක් ඔයලට මෙකෙන් කරගන්න තියන වැඩ කෝටියයි මෙකෙන් පුලුවන් ඔන් ලයින් ලොක් කඩන්නත් එතකොට තව තව වැඩ තියනව මම ලෙසිම විදිහට තමා කියල දෙන්නෙ ඔයලට අප්හැදිලි තෙන් තියනවනම් කොම්මෙන්ට් කරන්න
මම දන්න දේ ඔයලට නිකන්ම තමා දේන්න හදන්නෙ ඔයලට ගන්න බැරිනම් කරන්න දෙයක් නැ ඔන්න අපි වැඩෙට බහිමු එහෙනම් මුලින්ම සැම්මොබයිල්
යන්නකො සයිට් එකට ඔයලට ඉතින් ඔක මෙතනින් නැතත් google එකේ sammobile කියල ටයිප් කරත් හරි හරි කොහොම හරි ඔන්න ඔතනට ගියිහම
මෙන්න මෙහෙම තියෙන්න ඕනි



 පේනවනෙ join කියල තියනව එතනට යන්න ගියපුවහම
මෙන්න මෙහෙම තියෙන්න ඕනි


මේකනම් ටිකක් වෙනස් වෙන්න ඉඩ තියනව කොහොම තිබුනත් free කියල තියන එක තම අඔඉ තෝරන්න ඕනි එතනින් ගියාම


ඕවනම් ඉතින් පොඩි වැඩ ඔය ටික පුරවල  යටට යන්නකෝ

කරන විදිහ මම එතනත් ටයිප් කරල තියෙන්නෙ කමන්නෙ මම තව ටිකක් කියන්නම්කෝ ඔතන time zone කියන එකෙ අග නුවරවල් දේක තුනක් එකට තමා තියෙන්නෙ කවුරුත් නෑ කියන්න එප අනිවරෙන් තියනව ඒක දීල ඔතන ටික් එකත් දාගෙන යන්නකො යටට මම ඔය තියන විදිහෙ සේරම ස්ක්‍රේන් ශොට් දල තියෙන්නෙ





සේරම ඉවරනෙ ඔන්න දේන් ඉතින් රෙජිස්ටර් වෙන්න හරි එහෙනම් ඔයලගෙ එකවුන්ට් එකේ වැඩෙ හරි දෙන් තියෙන්නෙ ඔයලට ඔයලට ඕන කරන දේ ගන්න ඔයලගෙ වෙඩෙ හරිනම් මෙන්න මෙ විදිහට ඔයල හද්පු එකවුන්ට් එක පෙන්නන්න ඕනි

පේනවනෙ මගෙ එකනම් හරි
ඔයලගෙ එකත් මෙහෙම පෙන්නන්න ඕනි හරි ඊට පස්සෙ ඔයගෙ එකවුන්ට් එකට ගියහම මෙහෙම තියනව


ඔතනින් අපි තෝරන්න ඔනි ඔය firmware කියන එක මොකඩ අපිට ඕනි flash file එකක්නෙ
හැබැයි ඔතන වැඩ ගොඩක් තියනව ඒව කියල දෙන්නම් ඉස්සරහට හරි ඔතනට ගියහම මෙන්න මෙහෙම තියෙන්නෙ


ඔතන ගැන ඉතින් කියන්න දෙයක් නෑනෙ ඉතින් කරන්න තියෙන්නෙ ඔයාගෙ මොඩල් නොම්බර් එක ගහල සෙර්ච් කරන්න ඒකරල ඔයාට ඕන wersen එකක් dowunlod  කර ගන්න ඔතන තියනව හැම එකම ලොලිපොප්ද ජෙලිබීන්ද කිට්කැට්ද ඕන රෙද්දක්
හරි එහෙනම් ඇන්ඩ්‍රොයිඩ් බට්ට  නොහොත් වයි ෆයි හැකර  කැපෙන්නද ඔයාලට ප්‍රස්න තියේනම් පේජ් එකට කොම්මෙන්ට් කරන්න අනිවාරෙන් පුලුවන් විදියට  විසදල දෙනව ඔයලත් එතකොට දැන් සැම්මොබයිල් එකේ එක්වුන්ට් එකක් තියන පොරක් එහෙනම් ඔන්න ටයිප් වල වෙරදි තිබුනට ගනන් ගන්න එපෝ  අපි ඔක්කම මිනිස්සුනෙ මට පේන විදියට වැරදි කියන එකත් වැරදිලා  එල ඔයලට ඕන්නම්
පේජ් එකට ඇවිල්ල මැසෙජ් කරන්න ඔයාලට මම කලිම් මේ. පෝස්ට් එක දැම්මෙ මේක නැතුව softwae up කරන්න පුරුදු උනාට වැඩක් නෑ හරි ඊ ලග පෝස්ට් එක පෝන් එකට කොහොමද සොෆ්ට්වෙයා ගහන්නෙ කියන පෝස්ට් එක හරි මම කැපෙන්නද එහෙනම්


Comments