ඔන්න මම ගෙනාව නියම ඇප් එකක් ගැන මෙකට කියන්නේ මීඩීයාෆයර් කියල ඔයාල දන්නවත් ඇති ගොඩක් අය හරි අපි ඇප් එක ගැන ටිකක කතාකරනවනම් මෙහෙමයි මෙකෙ කලවුඩ් මෙමෙරි එකක් මේකට පුලුවන් ඔයාට GB40ක් විතර ඉඩ ප්රමානයක් අරන් දෙන්න ඉතින් කවුද අකමැත් එච්චර ඉඩකට නෙ මේක කොම්පියුටර් එකකින් වගේ හදනවනම් ඔයාට පුලුවන් තවත් ඉඩ ප්රමානය වැඩි කරගන්න හරි මම වැඩිය කතාකරන්න යන්නෙ නෑ මොකද අද මම ඔයාලට ඇප් 2ක් ගැන පෝස්ට් දාන්න තියන නිසා ඇප් එක ගන්නෙ මෙහෙමයි ඔය ඇපල් කස්ටියයි වින්ඩෝස් කස්ටියයි ස්ටොර් එකෙන් ගන්න අනිත් අය ඉතින් play stor තමා ක්රන්න තියෙන්නෙ මෙන්න මේක ගහන්න mediafireකියල ටයිප් කරන්න කොම්පියුටර් වලින් හද න අයට මෙන්න මෙතනින් ගන්න පුලුවන් මම අනිත් අයට ලින්ක් දැම්මෙ නෑ කියල අවුලක් හිතන්න එපා ඔයාලට ඊසී ඔක ගන්න එක ඔයාලට කරන්න තියෙන්නෙ ඉන්ස්ටල් කරගන්න ඊට පස්සෙ ඔයකියල තියන විදිහට gmail එක එහෙම දීල ඔය පොඩි විස්තර ටිකක් දාන්න තියෙන්නෙ ඔය නම එහෙම ඕක හදාගන්න එක ඔයාලට ගේමක් නෑ හරි අපි ඔය ඇප් එකෙන් තියන වාසි ටිකක් කතා කරමුකො ඕක අස්සට ඔයාලට පුලුවන් ඕන රෙද්දක් දාන්න වීඩියෝ ඕඩියෝ සොෆ්ට්වෙයා ඕනම එකක් ඊට පස්සෙ ඕකෙන් පුලුවන් ඒදාපු එක යාලුවෙකුට දෙන්න ඕන්නම් ඕකට අප්ලෝඩ් කරපු එක්කෙ ලින්ක් එක කොපි කරන්න ඒකරල ඒ ලින්ක් එක යාලුවාට දෙන්න ඊට පස්සෙ යාලුවාටත් පුලුවන් ඔයාගෙ එකෙන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න හරි මම හිතනව ඔයාලට මේක තෙරෙන්න ඇති කියල ඔයාලට පුලුවන් ප්රස්න තියනවනම් කොමන්ට් එකක් දන්න ආය මගෙ ෆෙස්බුක් එකට එන්න පුලුවන් මෙන්න මේක ඔබල එන්න හරි එහෙනම් මම කැපුන මම ෆුල් ඔප්සන් ජගත් බංඩාර

Comments
Post a Comment