Youtube video Download

ඔන්න යාලුවනෙ අද ගෙනාවෙ Youtube එකේ සැරිසරන අයට වැදගත් පෝස්ට් එකක් 😊 අද කියල දෙන්න යන්නෙ ඇප් නැතුව වීඩියෝ එකේ ලිංක් එක වෙනස් කරල Youtube වීඩියෝ ඩවුන්ලෝඩ්  කරන විදිය ගැන.මේක ගැන දන්න අයත් ඇති.නොදන්න අයට තමයි මේ පෝස්ට් එක 😊

හරි එහෙනම් අපි වැඩේට බහිමු...... 😎 ඉස්සෙල්ලම ඔයා Youtube ඇප් එක නැතුව බ්‍රව්සර් එකකින් Youtube එකේ ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න ඕන වොඉඩියෝ එක ගාවට යන්න ඕන 😊 පාතින් දාන්නම් screenshot එකක් 😊


හරිනෙ.. දැන් ඔය උඩ සුදුපාට තීරුව ටච් කලාම පාත පොටෝ එකේ වගේ එයි.


ඒකත් හරිනෙ. දැන් කරන්න තියෙන්නෙ ඔය m.youtube.com කියන තැන m. කියන තැනයි Y අකුරයි අතරෙ S අකුරු දෙකක් ගහන්න ඕන.පාතින් පොටෝ එකක් දාන්නම් කරන හැටි.

ඕකෙ ඔය රවුම් කරල තියෙනව වගේ. දැන් ඔය කොටු කරල තියෙන තැන වගේ හරි ඊතලයක් වගේ එකක් හරි තිබ්බොත් ඒක ටච් කරන්න. එතකොට ඔයාව වෙනම සයිට් එකකට යයි. එතන ඔය පාත පොටෝ එකේ වගේ පෙන්නයි



හරි.දැන් ඔයාට කරන්න තියෙන්නෙ ඔයා කැමති කොලිටිය උඩ ටච් කරන්න.එතකොට ඩවුන්ලෝඩ්  කරන්න එයි. 😊 එච්චරයි 😉 මේ සිස්ටම් එකට හුරු උනානම් ඔයාට ඇප් ඕනත් නෑ පෝන් එකේ රැම් එක නාස්ති වෙන්නෙයි පෝන් එක හිර වෙන්නෙයිත් නෑ.... 😊 හරි එහෙනම් තවත් පෝස්ට් එකකින් එනකම් අපි ගියා 😉👋

Comments