හරි ඔන්න මම ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දාන්නෙ මේක සමහර අය දන්නව සමහර අය හිතාගෙන ඉන්නව මේක රූට් නැතුව කරන්න බෑ කියල් ඇත්තටම කිවුවොත් මේක රූට් නැතුව පුලුවන් මම් අද කියල දෙන්නෙ කොහොමද ඔයාගෙ samsung පෝන් එකට TWRP Recovery ය. install කරන්නෙ කියල මේක හරිම් ලෙසි දන්න් කෙනාටනම් අපි ඉතිම් නොදන්න අයනෙ ඒකනෙ මෙහෙම බලාගෙන කරන්නෙ.
************************************
මම මේකෙන් කරන්න පුලුවන් වැඩ ටිකක් කියන්නම් ඔක්කම නෙවෙයි ටිකක්
**ඔය g361h වගෙ පෝන් තියාගෙන ඉන්න යට රූට් හෙන ප්රස්නයක්නෙ අන්න ඒ අයනට superSu install කරගන්න පුලුවන් ඒ කියන්නෙ මේකෙන් ඔය කරන්න බෑ කියන පෝන් රූට් කරන්න පුලුවන්
**එතකොට අපිට පුලුවන් අපේ පෝන් එකේ Backup එකක් අරගන්න.
**තව පෝන් එක reset කරන්න
************
හරි අපි අද කතා කරන්නෙ කොහොමද මේක පෝන් එකට දා ගන්නෙ කියන එකනෙ අපි වැඩෙට බහිමු එහෙනම් මේකට ඕනි ඇප්ලිකේශන්ස් දෙකයි.
එකක් odin අනික තමන්ගෙ පෝන් එකට අදාළ කස්ටම් රිකවරිය
එහෙනම් ඒ ඉක අපි ගමු
odin එක මෙතනිම් ගන්නකො එහෙනම්
ඊට පස්සෙ ඔයාලගෙ පෝන් එකට ඕනි කස්ටම් recovery ය ගන්න ඕනි ඒක ඉතිම් එක එක පෝන් මොඩල් එක ගහල තමා ගූගල් එකෙන් ගන්න ඕනි.
xda එකෙන් ගන්න එක
*(උදා)
download twrp recovery G361H
හරි අපි එහෙනම් ඔය දෙකම Extract කරගමුකෝ...
දැන් එහෙනම් පෝන් එකේ පොඩි වැඩ ටිකක් තියනව ඒක කරගමු
මේකට ඉතිම් පෝන් එකේ අර usb debugging on වෙලා තියෙන්න ඕනි
හරි පෝන් එක දැන් download mod දගන්න
volime down>home kay>power botum<
මතක ඇතිව ඔය උඩ ටික පෝන් එක off කරල කරන්න පස්ස්සෙ ආය බඩු එන්නෙ නෑ කියයි :D
ආ එකක් මතක උනානෙ මේකටතව එකක් ඕනි මගෙ ලග තිබුනට ඔයාල ලග තියනවද දන්නෙ නෑනෙ
මෙකට samsung usb drives එකත් ඕනි ඒකත් ඉතම් පෝන් මොඩල් එක ගහල google එකෙන් අරන් install කරගන්න.
හරි දන් එහෙනම් වැඩෙට බහිමු ඔයල දන් අර ඉස්සරලම ගත්තු odin එක ඕපන් කරගන්න.
ඊට ප්ස්සෙ පෝන් එක කනෙක්ට් කරන්න පෝන් එකෙ හරියටම ඩ්රයිවස් install වෙලානම් පෝන් එක ඇඩ්ඩට් කියල වැටෙනව අර ID:COM කියන එක නිල් පාටට තියෙයි.
හරි දැන් එතන තියනව දකුණු පැත්තෙන් AP කියල කොටුවක් අන්න ඒකෙන් ගිහිල්ල ඔයා අර ඔයාගෙ පෝන් මොඩල් එකට හරියන download කරගත්තු recowery එක තොරගන්න.
ඊට පස්සෙ ඔයාට කරන්න තියෙන්නෙ ඔය start කියට එක click කරන්න විතරයි
ඔයාට එතකොට පෝන් එකට ලෝඩ් වෙනව පෙනෙයි ඊට පස්සෙ වැඩේ ඉවර උනාව
රිමූ කරන්න කියල කියයි එතකොට පෝන් එක කේබල් එකෙන් ගලෝල battry එක ගලෝල දාන්න ඊට පස්සෙ ඔයා පෝන් එක recovery mod දාල බලන්න
volime up>home kay>power botum< මෙන්න මෙ ටික ඔබල එතකොට හරි මොකක් හරි අවුලක් තිබුනොත් පේජ් එකට කමෙන්ට් එකක් දන්න පෝස්ට් එකට අපි පේජ් එකෙන් පෝස්ට් දාන එක අඩු වෙලා තියෙන්නෙ
ලයික් කමෙන්ට් සෙයා නැති නිසා අපි ඩැන් සතියකට එකක් වගේ දාන්නෙ ඔයාලගෙ සපෝට් එක තිබුනොත් අපි ආය දාන්න පටම් ගන්නව දවස ගානෙ
පේජ් එකට ආය යනවනම්
ඇන්ඩ්රොයිඩ් බට්ට ඔතනක්ලික් කරල යන්න ඔන්න මම ගියා මතක අතිව පෝස්ට් එක සෙයා කරන්න.
Comments
Post a Comment