අපි අද කියලා දෙන්නේ ෆේස්බුක් එකේ නමේ font එක වෙනස් කරගෙන ලස්සන කරගන්න විදිහක්.. ඒ කියන්නේ මගේ නම නම් මේ විදිහට " τηανυκα ηίδαι " වගේ.. අමුතුම ගතියක් තියෙනෝ නෙහ්.. එහෙනම් වැඩේ පටන්ගමු.. අපි මේකට font style දෙකක් දෙනවා..
(1)..පළමු ක්‍රමය
*..මුලින්ම මං පහළින් දාලා තියෙන paragraph එකෙන් ඔගොල්ලන්ගේ නමට අදාල අකුරු අරගෙන copy කරගෙන ඔගොල්ලන්ගේ නම හදාගන්න..
සැ:යු :- නම සාදා ගැනීමේදී මං පහළින් දාලා තියෙන අකුරු අතරට English font බාවිතා කරන්න එපා.. මං දීලා තියෙන font එකෙන්ම පමණක් නම හදාගන්න..
මෙන්න paragraph එක :-
"Ο φίλος μου ο θείος της, ότι
ήμουν πολύ κοντά για να έχει πεθάνει και
θα ήθελα να γράψω ένα μήνυμα σε ένα
βιβλίο μνήμης.
Δεν μπορώ να πιστέψω έχετε φύγει. Θα
ήταν ένα μεγάλο πρόσωπο, και πάντα μεχαμόγελο. Θα μου έδινε μεγάλη
υποστήριξη και σήμαινε τόσα πολλά για
μένα. Νάρκη αυστηρή "
*..දැං ඔයාලගෙ නම් ලස්සනට ගලප ගත්තානේ දැං එහෙනම් ඒක ඔයාලගෙ facebook ගිනුමට දාමු..
*..facebook account එකට log වෙලා Settings & privacy >> General >> language ගිහිල්ලා ඔයාලගෙ account එකේ language එක Greek වලට මාරු කරන්න..
*..දැං ආයේ Settings & privacy >> General >> Name ගිහිල්ලා ඔයාලා හදාගත්තු නම දාලා , පහළින් facebook password එක දාලා නම වෙනස් කරගන්න..
*දැං ආයේ settings & privacy >> General >> Language ගිහිල්ලා language එක english වලට මාරු කරගන්න.. එහෙනම් වැඩේ ඉවරයි.. දැං බලමු තවත් font style එකක්...
(2)..ක්‍රමය..
*..අපි පහළින් දෙන Font වලින් අවශ්‍ය නමක් හදාගන්න..
" ä , å , æ , ð , ë , ö , ø, ß ,þ ,ü ÿ , Ä , Å , Æ ,Ð ,Ë , Ö , Ø ,Þ,Ü "
*..දැං කළින් වගේ settings & privacy >> General >> language ගිහිල්ලා language එක german වලට මාරු කරන්න..
*..දැං ආයෙත් settings & privacy >> General >> Name ගිහිල්ලා ඔයාලා කළින් හදාගත්ත නම එතෙන්ට දීලා නම වෙනස් කරගන්න.. එහෙනම් වැඩේ ඉවරයි..
**වැඩේ හරියට කරගන්න..ඔය අපි දීපු අකුරු අතරට normal english font දාන්න එපා..!
ඔන්න එහෙනම් අපි කැපෙනව.
මොකක් හරි තිබුනොත් පේජ් එකට කමෙන්ට් එකක් දාන්න.
නිවාඩු මාසෙ නිසා හැකින් පෝස්ට් ටිකකට රෙඩි වෙන ගගමන් දිගටම ඉන්න ඇන්ඩ්‍රොයිඩ් බට්ටත් එක්කන් මතක ඇතිව පෝස්ට් එක සෙයා kකොරන්න හාද
****මේවගෙන් වෙන අලාබ හානි වලටනම් අපි වග කියන්නෙ නෑ මොකද එහෙම වෙන්නෙ ඔයාල හරියට වැඩේ නොකරන නිසා
Comments
Post a Comment