E-Money part 1

ඔන්න අද ඔයාලට කියල දෙන්න යන්නෙ පට්ටම වැඩක් ❤️ ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න ආසද ? එහෙනම් කියවල ඉන්නකො පස්සෙ ඔයාටම තේරෙයි කොච්චර ලේසිද කියල. ඔන්න එහෙනම් පටන් ගමු 😎

ඉස්සෙල්ලම ඔයා ඔය පාත තියෙන ලිංක් දෙකෙන් එකකට ගිහින් එකවුන්ට් එකක් හ
හදාගන්ඩෝන ❤️ ලිංක් එක වැඩ නැත්තනොය බැනර් එකේ ක්ලික් කරන්න 😉


               
මෙතනින්

මෙතනින්



ලිංක් එක ඕපන් කරාම ඔහොම එයි 👇

Open anyway කියන එක දෙන්න 😉 ඊට පස්සෙ මෙහෙම 👇 එකක් එයි




ඕකෙ ටිකක් පාතට යනකොට පාත වගේ ඇති👇



 Join now කියන එක ටච් කරල account එකක් හදාගන්න යන්න 😉 ඒකට ඔයාට හොදට මතක තියෙන ඊමේඑල් එකක් පාවිච්චි කරන්න මොකද සම්පූරන වැඩේම ඔය මේල් එකේ තියෙන්නෙ.එතනට ගියාම ඔය පාත වගේ එයි 👇

ඔතනට නම දෙන්න username එකට කවෘත් දැනට දාල නැති නමක් දෙන්න. පාස් එකට අකුරු හා ඉලක්කම් 8ක් එක්ක කැපිටල් අකුරුත් කවලම් වෙන්න ඕන. ඔය පොඩි ඉන්ග්‍රීසි අකුරු තියෙන කොටු දෙක බලල ඒව යට කොටු වල ගහන්න ඕන ඊට පස්සෙ ඔය sign in කියන එකට උඩ හරි ලකුනත් දාගෙන sign in වෙන්න. දැන් ඇක් එක හැදුව. මේල් එකක් ඇවිත් ඇති confirm කරන්න කියල.ඔයා දීපු මේල් එකට ලොග් වෙලා බලන්න 😉 ඔය පාත වගේ මේල් එකක් ඇවිත් ඇති👇👇



ඔයවගේ. ඔය තියෙන ලිංක් එකෙන් ගියාම ඔයාට මෙහෙම එකක්  එයි 👇





එතනට අර ආව මේල් එකේ තිබ්බ කෝඩ් එක කොපි කරල පේස්ට් කරන්න 😉 පස්සෙ ඔය දකුණු පැත්තෙ උඩ log in කියන එකට ගිහින් ඔයාගෙ මේල් එකයි පාස් එකයි දීල ලොග් වෙන්න. ඔයිට වඩා ලේසියෙන් fb එකෙන්ම ලොග් වෙන්න පුලුවන්. ඒත් ඒක ඩේන්ජර් සීන් එකක් මොකද fb එකවුන්ට් එකට කෙල උනොත් මේකෙන් හොයපු සල්ලි ගන්ඩත් බෑ. 🤕
හරි දැන්. ඔන්න සීන් එක පටන් ගන්නව. දැන් ඔයා කොහෙහරි මගුලක ලිංක් එකක් හොයාගන්ඩෝන ❤️ හොඳම මාකට් එක +18 දේවල් තමයි. ඒව අරුනම තව මාකට් වෙන්නෙ ගොසිප් 😂 අපේ අය කොහොමත් අනුන්ගෙ කුනු හොයන්න ආසයිනෙ. ඒ පුරුද්ද අපි හම්බ කරගන්න යොදාගමු 😉 මේකට මාකටින් ට්‍රික්ස් තියෙන්නත් ඕන 😎 නිකම් කෙල්ලෙක් කොල්ලෙක්ට ඇහැක් ගහන වීඩියෝ එකක් මාකට් කරන්නෙ " බලන්නකො යාලුවනෙ මේ කෙල්ල කොල්ලට බලෙන්ම කරන දේ 😱 යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න " කියල එහෙම තමයි 😂 හරි දැන් ලිංක් එකක් කොපි කරගත්ත කියමුකො. අරකට ලොග් උනාම යන්නෙ ඔය පාත වගේ තැනකට 👇




ඔතන පෙන්නනව ඔයාගෙ ලිංක් කී දෙනෙක් බැලුවද කියල වගේම ඒවට එකතු උන සල්ලි ගානත් 😉 ටිකක් මහන්සි වෙලා ලිංක් ටික වටේ යවන්න තියෙන්නෙ. හොඳම කාලෙ තමයි ඔය නිලියන්ගෙ එහෙම වීඩියෝ ලීක් වෙන කාලෙ 😂 දැන් තියෙන්නෙ ලිංක් එක මේකෙන් කොටකරගන්න. ඔය උඩ තියෙන තීරුවේ ලින්ක් එක පේස්ට් කරල shrink කියන එක ටච් කරාම ලිංක් එක ටිකක් වෙනස් වෙයි 😉 පැහැදිලිව බලාගන්න ලං කරපු පොටෝ එකක් දාන්නම් පාත 👇




ලිංක් එක කොට කරාම එන ගැටි මේ වගේ 👇👇👇👇


  1. ඔහොම 😉 ඔය domain කියන තැන ටච් කරාම එයි ටිකක්. එතන ඔය q.gs කියල තියෙන එක තෝරල shrink කරන්න facebook එකේ ලිංක් දාන්න ඕනනම් 😎 හැබැයි මේකට ඔයාගෙ ඔරිජිනල් එකවුන්ට් එක ගාවගන්න එපා. වෙනම Facebook එකවුන්ට් එකක් හදල ඒකෙන් දාන්න මේව 😊 මොකද කොයි වෙලේ FB එකෙන් ඕව අල්ලයිද කියන්න බෑ. ඔය ලිංක් වලට සල්ලි හම්බෙන්නෙ ලිංක් එකට යන කෙනා ඉන්න රට අනුව. ලංකාවෙනම් හම්බෙන ගාන අඩුයි. Australia වගේ රටකටනම් හොඳ ගානක් හම්බෙනව. මගෙ 20,000ක් බලල තිබ්බ ලිංක් සේරම. මට ඩොලර් 12ක් හම්බුනා ❤️ ලිංක් වටේ යවනකොට තේරෙයි ඕක මහලොකු ගානක් නෙවේ කියල. අනික තමයි මේකෙන් අපට සල්ලි දෙන්නෙ හැම මාසෙම 1 වෙනි දවසෙ. අවම ඩොලර් 5ක් තියෙන්න ඕන සල්ලි අපිට ගන්නනම්. ගන්න හැටි වෙනම පෝස්ට් එකක් දාන්නම්.ලිංක් කොට කරල යවනවට අමතරව තව වැඩ දෙකක් තියේ කරන්න ලේසි. මේ ලිංක් බෙදන්න ඔයා බ්ලොග් එකක් හදාගත්තනම් වටිනව ❤️ එතකොට තව අමතර ගානක් හම්බ කරන්න පුලුවන් 😎 ඒකත් පෝස්ට් එකක් දාන්නම්. මේ ලිංක් ෆේස්බුක් විතරක් නෙවේ වට්සැප් වගේ ඒවගෙ උනත් යවන්න පුලුවන් 😊 තව ටිකක් දේවල් තියේ කියල දෙන්න. ඒව ඉස්සරහට දාන්නම් ❤️ එහෙනම් කරල බලන්නකො මේක. ප්‍රශ්න තිබ්බොත් පේජ් එකට මැසේජ් එකක් දාන්න 😉 යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න. අපි ගියා එහෙනම් මේකෙ දෙවෙනි කොටසින් හබෙමු ❤️😍😙👋

Comments

  1. මචං මාව කන්ටැක්ට් කරපන් 👉ncbclk.com

    ReplyDelete
    Replies
    1. සයිට් එක වැඩ නෑ නෙ මචන්

      Delete

Post a Comment