හරි ඔයාලව බ්ලොග් එකට ගෙන්න ගන්නෙ
පේජ් එකට ස්ක්‍රීන් ශොට් දාන්න බෑනෙ step by step අන්න ඒක නිසා හරි අපි කෙලින්ම වැඩේට බහිමු මේක කෙටියෙන් කරන්නෙ ඔයාල කරගන්න්න ඕනි නෝමල් වැඩ ටික දන්නවනෙ ඉස්සරල අපි ඕනි ඇප්ලිකේශන් ටික බා ගමු
*මෙතනිම් odin එක බාගන්න
ඔබපිය හරි ඕක එහෙනම් හරිනෙ
* USB drivers එක එහෙනම්
මෙතනිම් බාගන්න
ඊට පස්සෙ ඔයාගෙ පෝන් එකට හරියන රූට් ෆයිල් එක එක ගන්න එපැයි ඒක ඔයාලට කැමති විදියකට බාගන්න පුලුවන් මම ඉතිම් ඔයාලට සයිට් එකක දෙන්නම් ගොඩක් පෝන් වලට රූට් ෆයිල් තියන එකක ඒකට එහෙනම්
*යන්න මෙතනිම් හරිනෙ එහෙනම් සේරම හරි මම ස්ක්‍රීන් ශොට් එකක දානම් මේකෙ නිකම් විහිලුවට වගේ
ඔන්න ඔහොම ආපුවහම ෆයිල් එක ගන්න ඔය CF Auto Root Rooting කියන එක ඔබන්න ඊට පස්සෙ එනව ඔන්න මෙහෙම
ඔන්න ඔතනිම් ඔයාගෙ පෝන් එකට අදාල ෆයිල් එක අරගන්න හරිනෙ දන් ඉතිම් සේරම හරි දැන් පටම් ගමු කෙලින්ම වැඩෙ කරන්න තියෙන්නෙ ගත්ත ටික install කරගන්න් එකනෙ
*odin එක
*USB drivers එක
එතකොට හරිනෙ install කරන ටික දැන් එහෙනම් රූට් ෆයිල් එකත් Extract කරගන්නකො ඒකත් හරි දැන් තියෙන්නෙ රූට් කරන්නනෙ පටන් හ්ගන්න කලිම් ටිකක් අපි ගැන
*ඇඩ් එකක් කියල හිතපන්කො ඒත්
මෙහෙමයි අපි ඒව කරන්නෙ සල්ලි බලාගෙන නෙවෙයි අපි දන්න් දේ උබලට කියල දෙන්න උබල දන්න අඩුපාඩු මෙතන තිබුනොත අපිට කියහල්ල අපිත් අහ්ල ඉගන ගන්නව මම මේක ටයිප් කරන්නෙ වැඩ ඇරිල ආපු ගමන් වොශ් එකක්වත් දාන්නෙ නැතුව ඒ කියන්නෙ තියන ඇගෙ අමාරුවටනම් නෙවෙයි මම හිතනව ඔයාලට තෙරුන කියල අනිවාරෙන් මේ පෝස්ට් සෙයා කරන්න මොකද මේව නොදන්න අය ගොඩක් ඉන්නව මේදෙවල් හැමෝම දැන ගන්න ඕනි අන්න ඒක නිසා හරි අපි වැඩෙට බහිමු
*මතක තියා ගන්න මේක ලොකු වැඩක් පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් ඔයාගෙ පෝන් එකේ softwate එක ක්‍රෑශ් වෙනව ඒක නිසා හොදට පෝස්ට් එක ශෙපාරක් තුන් පාරක් කියවන්න අප්හැදිලි තැන් තියනවනම් කමෙන්ට් කරල අහන්න
හරිනෙ එහෙනම් පටම් ගමු මුලින්ම ඕපන් කරන්නකො odin එක ඒ කරහම මෙහෙමනෙ තියෙන්නෙ
හරිදැන් පෝන් එකේ පොඩි වඩ ටිකක් තියනව ඒටික කර ගමු
*stap 01
go Deveioper options
*stap 02
on USB debugging
*stap 03
you divace put it DownIoad mude
*stap 04
connect USB cabale you divace
ඔන්න ඔය ටික හරියටම වෙන්න ඕනි
දැන් ඔයා ඩේට කෙබල් එකට පෝන් එක සම්බන්ද කරාම මෙන්න් මෙහෙම වැටෙනව odin වල
addet කියල ඊට පස්සෙ බලන්න ඔය තියෙන්නෙ DI:COM කියන එක නිල් පාට වෙලාද කියල ඒකෙ නිල්පාට වෙලා නෑ කියන්නෙ ඔයාගෙ USB drivers එක හරියට install වෙලා නෑ කියන එක ඒක අය හරියට install කර ගන්න හරි දැන් ඔයාට තියෙන්නෙ රූට් ෆයිල් එක තෝරන්න ඒක තොරන්නෙ ඔන්න ඔය AP කියන තැනින් ගිහිල්ල ඔයා දාල තියන තැනිම් හරියට ගන්න එක ඒ ගත්තාම මෙන්න මෙහෙම එනව
මතක තියාගන්න අනික හොදට බලන්න ඔන්න ඔය තියන ක්‍රමේට ඇවිල්ල නැතිනම් රූට් එක Start කරන්න්න එපා එහෙනම් හරිනෙ ඔන්න ඔක්කම හරිනම් තියෙන්නෙ ඔය විදියටනම් බය නැතිව Start කරන්න එතකොට උඩින් කොලපාටට පිරිල Passe කියල වැටෙයි මෙන්න මෙහෙම
ඔන්න ඔහොම හරිනෙ දැන් එහෙනම් ඔයාගෙ ඩිවයිස් එක රූට් එහෙනම්
තව සිස්ටම් එකක් තියෙනව රූට් කරගන්න ෆෝන් එකෙන්ම. ඒක ගැනත් දාන්නම්. ඉවසල ඉන්න 😊 මේකට ලැබෙන ප්‍රතිචාර එක්ක ඊලඟ පෝස්ට් එක ඉක්මන් වෙයි 😉
මතක තියා ගන්න මම මෙතන කියල තියන විදියටම තියෙන්න ඕනි සේරම මොකක් හරි වෙනසක් තියනවනම් රූට් එක දෙන්න් එපා අවදානම මම ගන්නේ නැත මොකක් හරි අවුලක් තියනවන්ම් අනිවාරෙන් අපෙන් අහන්න
ඔන්න එහෙනම් හරි කෝකටත් කියල මම මම ටයිම් එක අද කීවෙ 10:30ට දානව කියල කලිම් අප් ලෝඩ් කරන්නම් මම නිදාගන්නත් එපැයි ඔන්න් මම කැපුන මතක ඇතිව ඇන්ඩ්‍රොයිඩ් පට්ට පේජ් එකට ලයික් එකක් දාල සෙයා කරන්න එතකොට තමා අපි අසාවෙන් පෝස්ට් දාන්නෙ
ඔන්න ගියා
අවදානම ඔබ සතුයි....!!!
ටයිපින් වල අවුල් තිබුනොත් ගනම් ගන්න එපෝ මම ආය කියැවුවෙ නැතෝ
Comments
Post a Comment