කොහොමද යාලුවනේ..... මම අද ඔයාලට කියන්න යන්නෙ ඉන්ටර්නෙට් යන හැමෝටම වැදගත් වෙයි කියල හිතෙන ඇප් එකක් ගැන. මේක තමයි Internet speed meter ඇප් එක.මේකෙත් වර්ශන් දෙකක් තියෙනව. එකක් අපිට playstore හරහා Free ගන්න පුලුවන් ලේසියෙන්ම අනිත් එකනම් සල්ලි දීල ගන්න ඕන ඒ උනාට අපි ඒක Free දෙන්නම් නිකම් දෙන එකෙන් අපේ upload/download speed එකයි use කරපු ඩේටා ගානයි විතරනෙ බලන්න පුලුවන්. හැබැයි මේ සල්ලි දීල ගන්න එකේනම් ඊට වඩා වැඩ ටිකක් කරන්න පුලුවන්. ඔය පාතින් දාල තියෙන screenshot එකේ වගේ ඩේට කැපුන ඇප් හා ඒවා කපාගත්ත ඩේටා ගාන බලාගන්න පුලුවන්. ඔයාලගෙ ඩේට ඉවර වෙනවනම් දන්නෙම නැතුව ඔයාලට මේකෙන් බලාගන්න පුලුවන් මොනවද ඒ ඩේටා ගන්න ඇප් කියල. එහෙම ඇප් වලින් ඩේට ගන්න එක නවත්තන හැටි ගැන වෙනම පෝස්ට් එකකින් දාන්නම් එතකන් ඕය අය මේ දීල තියෙන ලිංක් එකෙන් ගිහින් ඇප් එක අරන් බලන්නකො හොඳ නරක මේක ක්රැක් කරපු ඇප් එකක් නිසා සමහර phones වලට හරියට වැඩ නැතුව ඇති.එහෙම ප්රශ්න තිබුනොත් පහලින් comment කරල අපිට කියන්න. අපි ඔයාලගෙ එකට හරියන ඇප් එක දෙන්න උත්සහ කරන්නම්
download link එක
Comments
Post a Comment