හරි ඔන්න දෙන්න පරක්කු නිසා ඇන්ඩ්රොයිඩ් බට්ට හිතුව ඔයාලට තව ලේසි කරමේකින් කරන විදිය කියල දෙන්න හැබැයි ඉතිම් මේක කරන්න පුළුවන් root තියන divaice වලට විතරයි බනින්න එපා අනික් අයටත් අපි එකක් මොඩ් කරන ගමන් මේ දවස් වල ඇන්ඩ්රොයිඩ් බට්ට ඔයාල වෙනුවෙන්මනෙ 👇👇යට කියල තියන ඒව ඒ විදියටම කරන්න අනික
ඔක්කොටම කලින් මේක මතක තියාගන්න, ඔයාල මොන විදිහෙන් Poweramp install කරගත්තත් ඒක open කරන්නනම් එපා. එෙහම උනොත් මේක අසාර්ථක වෙනවා ..
බැරිවෙලාවත් Poweramp Open උනොත් ඔක්කොටම කලින් Settings > Applications වලින් Poweramp එකට ගිහින් Clear data කරලා ඉන්න. අනික තමා මේකට ඇප්ලිකේශන් දෙකක් ඕනි වෙනව එකක් lucky pacher අනික poweramp free වර්ශන් එක poweramp free වර්ශන් එක ඔයාල දන්නවනේ ඒක play store එකට ගිහිල්ල download කරගන්න එහෙනම් lucky pacher එකේ විතරක් මම ලින්ක් එක දෙන්නම් එහෙනම් ඒක බාගන්නකො මෙතනිම් කෝකටත් කියල ඉතිම් poweramp free වර්ශන් එකත් දාන්නම්කො එතකොට වටයක් ගහන්න ඕනි නෑනෙ ඒකත් බාගන්නකො එහෙනම් මෙතනිම් 🏃🏃
හරි එහෙනම් දැන් වැඩේ පටන්ගමු.. මුලින්ම Lucky patcher එක open කරගන්න. අපේ phone එකේ install කරල තියෙන ඔක්කොම ඇප්ස් Lucky patcher එකේ පෙන්නනවා. දැන් ඔතනින් Power amp හොයාගෙන බලන්න ඒක් යටින් ඇති "Custom patch available" කියලා.
දැන් power amp එක උඩ touch කරගෙන ඉඳලා එන List එකේ උඩම කහ පාට අකුරින් තියෙන "Custom patch" තෝරන්න. එතකොට ආයිත් පොඩි list එකක් එයි. ඒකෙ Options 2ක් හෝ 3ක් තියෙයි. ඒවයින් උඩින්ම තියෙන එක තෝරලා "Apply" කරන්න. වැඩේ හරි..
Patch වෙන්න පොඩ්ඩක් වෙලායයි. 5min වගේ තමයි යන්නේ.. ඉවසලා ඉන්න...
වැඩේ සාර්ථකව ඉවර උනාම කොල පාට අකුරින් සටහනක් පෙන්වයි.
ඒත් ඒකෙ අකුරු රතු පාටනම් වැඩේ අසාර්ථකයි. එහෙම උනොත් Power Amp එකේ Data clear කරලා හෝ Reinstall කරලා උත්සහා කරන්න.
කොල පාටින් සටහන වැටිලා වැඩේ සාර්ථක උනාම පවර් ඇම්ප් එකේ settings වලට ගිහින් බලන්න් ලයිසන් එක අහනවද කියලා.. නෑ නේද??
දැන් ඉතින් ලයිසන් කැලේ තමයි..
No ලයිසන් , More ෆන් ඇන්ඩ්රොයිඩ් බට්ටට සලකන්න මේවට සෙයා කරල
Poweramp එකට update එකක් ආවොත් ඒක update කරලා නැවතත් Clear data කරලා Lucky patcher මගින් ආයිත් custom patch කරන්න.. එතකොට හරි හොඳේ..!!
Lucky patcher එකත් ඉඳල හිටල හරි update කරන්න අමතක කරන්න එපා....!!!
එහෙනම් වැඩේ හරිනේ.. අවුලක් තිබුනොත් comment එකක් දාන්න මතක ඇතිව පෝස්ට් එක සෙයා කරන්න මොකද මේ පෝස්ට් එක වටින අය ඉන්නව ගොඩක්
Comments
Post a Comment