View sent requests

ඔන්න බොක්කලා අද ගෙනාවෙ ඇප් එකක් 😊❤️ මේකනම් හැමෝටම වැදගත් නෑ........ සමහරුන්ට ඕන වෙයි අද නැතත් කවදහරි දවසක 😉 ඔයාල දන්නව ඇතිනෙ ඔයාලට Facebook එකේ යාලුවෝ 5000ට වඩා ලිස්ට් එකට ඇඩ් කරගන්න බෑ කියල. ඒ වගේම ඔයාට Freiend Request යවන්න පුලුවන් සීමාවකුත් තියෙනව. අන්න ඒ සීමාව පැන්නම ඔයාට මැසේජ් එකක් එනව රික්වෙස්ට් යවන්න බෑ කියල 😱 එහෙම උනාම බෑ නෙ නේද 😒 හැබැයි සීන් එකට බේතක් තියෙනව.

අපිට පුලුවන් අපි යවපු ඒත් දැනට ඇක්සෙප්ට් කරල නැති Requests  බලන්න 😉 ඒ වගේම ඒව කැන්සල් කරන්නත් පුලුවන්.

මෙතනින්

👆 ඔය උඩ තියෙන්නෙ ලිංක් එක 😊 ඕකට ගියාම බලාගන්න පුලුවන් යවපු requests  😊 බුකියෙ තැන් තැන් වල පීර පීර හොයනවට වඩා ලේසියිනෙ මේ සිස්ටම් එක 😉 ඔයා යන බ්‍රව්සර් එකෙන් දැනටමත් ලොග් වෙලානම් ඉන්නෙ පෙන්නයි request ටික 😊 නැත්තන් ලොග් උනාම හරි 😉 ඔන්න එහෙනම අපි ගියා 👋 තව පිඔස්ට් එකකින් හම්බෙමු 😉😊❤️😘

Comments